Vision

Safe drinking water and safe sanitation for all

Mission

Sustainable and affordable safe drinking water supply and safe sanitation facilities through environmentally friendly resource protection solutions.

 ජීවන් තොන්ඩමාන් මැතිතුමා ජල සම්පාදන අමාත්‍යංශයේ රාජකාරි කටයුතු ආරම්භ කරයි අතිගරු ජනාධිපතිතුමන් ඉදිරියේ ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් දිවුරුම් දුන් ගරු ජීවන් තොන්ඩමාන් මැතිතුමා අද දිනයේම (2023/01/19 ) ජල සම්පාදන අමාත්‍යාංශයේදී සිය රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.

Working hours

Monday- Friday : 8:30-16:15 Hrs
(Phone until 08 Hrs)

We are here

Lakdiya Medura, 35 New Parliament Rd,
Sri Jayawardenepura Kotte 10120
Phone:+94 112177240
Fax:+94 112177214
Email: info@mws.gov.lk

Copyright 2023 – Tyler Moore