Technical Division​

Coordination of National Water Supply & Drainage Board and other relevant institutions for the Planning and Implementation of the large scale water supply & sewerage projects.

In addition, procurement of the Water Supply & Sewerage Project is coming under the technical division.

Head of Staff

Mrs.N.M.M.Marickkar

Additional Secretary (Act)

Email –

addlsectmws@gmail.com

TEL – 0112177217

fax – 0112177218

Mrs.L.P.T.D.De Silva

Deputy Director

Email –

adtechmcpws@gmail.com

TEL – 0112177217

TEL – 0112177394

Eng. M.M.A.Fernando

Assistant Director

Email –

adtec@mws.gov.lk

TEL – 0112177392

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් සිදු කරන ජල සම්පාදන හා මලාපවහන ව්‍යාපෘති සැලසුම් කර ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ අනෙකුත් ආයතන සමග සම්බන්ධීකරණය කිරීම. මීට අමතරව, ව්‍යාපෘති සඳහා වූ ප්‍රසම්පාදන කටයුතු සහ ක්‍රියාත්මක වෙමින් පවතින ව්‍යාපෘති වල ඇතිවන තාක්ෂණික හා වෙනත් ගැටලු සම්බන්ධයෙන් අදාල ආයතන සමග සම්බන්ධීකරණය කරමින් ගැටළු නිරාකරණය කර ව්‍යාපෘති කාර්යක්ෂමව හා ඵලදායීතාවයෙන් යුක්තව නිමකිරීම සඳහා අවශ්‍ය දායකත්වය ලබාදීම හා අමාත්‍ය මණ්ඩල පත්‍රිකා පිලියෙල කිරීම තාක්ෂණික අංශය මගින් සිදු කෙරේ. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරනු ලබන විශේෂ ව්‍යාපෘති සඳහා භාණ්ඩ ආනයනය කිරීමට අදාලව බදු සහන මුදල් අමාත්‍යාංශය වෙතින් ලබා ගැනීමට නිර්දේශය ලබා දීම. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘති සඳහා පැමිණෙන විදේශිකයන්ට වීසා ලබා ගැනීමට නිර්දේශය ලබා දීම.

Our mission

Providing people with favorable living conditions through sustainable city planning, safe drinking Water supply and improved sanitation facilities, while ensuring the protection of the living Environment and water resources.

More