MISSION

PROVIDING PEOPLE WITH FAVORABLE LIVING CONDITIONS THROUGH SUSTAINABLE CITY PLANNING, SAFE DRINKING WATER SUPPLY AND IMPROVED SANITATION FACILITIES, WHILE ENSURING THE PROTECTION OF THE LIVING ENVIRONMENT AND WATER RESOURCES.

VISION

PLANNED CITIES, SAFE DRINKING WATER AND IMPROVED SANITATION FOR ALL.
Click Here
|සේවාවෙන් විශ්‍රාම ගැනීම නිමිත්තෙන් ඔවුන්ගේ සේවය ඇගයීම |
|වැසි ජලය රැස්කිරීම තුළින් ජල සුරක්ෂිතතාවය පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනයේ ආරම්භක සැසිවාරය |
මීගමුව ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත මලාපවහන ව්‍යාපෘතිය ඉදිකිරිමේ දී හා ක්‍රියාත්මක කිරිමේ දී පරිසරයට කිසිදු හානියක් හෝ මහ ඔය සහ ප්‍රදේශයේ මුහුදු ජලය දූෂණය වීමක් සිදු නොවන ආකාරයටත් සිව් පා සතුන්ට හානියක් නොවන ආකාරයටත් වග බලා ගත යුතු බව අමාත්‍ය රවුෆ් හකීම් මහතා පවසයි. නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යාංශයේ නගරාශ්‍රීත සෞඛ්‍ය හා සනීපාරක්ෂාව පිළිබඳ වැඩසටහන …
මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර ආසනයේ පන්විල,ගල්වල පාර,ආයුර්වේද පාර,විග්නේෂ්වර පාර,රාෂාව පහළ වතුයාය යන ප්‍රදේශවල ජල සම්පාදන ව්‍යාපෘති ජනතා අයිතියට පත්කිරිමේ අවස්ථාවන් නගර සැලසුම්,ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. මෙම අවස්ථාවලට මහනුවර දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී වේලු කුමාර්,ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ පළාත් භාර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එස්.මීගොඩ ඇතුළු ප්‍රදේශයේ ප්‍රභූවරු ද එක් වූහ.
අනුව පේරාදෙණිය විශ්ව විද්‍යාල පරිශ්‍රය තුළ ඉදිකරමින් පවතින ජාත්‍යන්තර ජල පර්යේෂණාගාරයේ වත්මන් තත්වය පිළිබඳ උසස් මට්ටමේ සාකච්ඡාවක් නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි. 2020 අවසන් කිරීමට නියමිත මෙම පර්යේෂණාගාරයේ ඉදිකිරීම් කටයුතුවලට අමතරව 2019  දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර ජල සමුළුව පිළිබඳවද සාකච්ඡාවට එක් …
පානීය ජල සහ සනීපාරක්ෂක කටයුතු වැඩි දියුණු කිරීමේ ලෝක බැංකු ව්‍යාපෘතය තවත් දිස්ත්‍රික්ක 07ක ක්‍රියාත්මක කිරීමට ලෝක බැංකු ආධාර මේ වනවිට ලෝක බැංකු ආධාර මත දිස්ත්‍රික්ක 07ක පමණ  ක්‍රියාත්මක වන වැඩසටහනක් වන ජල සහ සනීපාරක්ෂක කටයුතු වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය තවත් දිසත්‍රික්ක ගණනාවක ක්‍රියාත්මක කිරීමට ලෝක බැංකුවේ සහයෝගය ලබා දෙන බැව් වොෂින්ටන් නුවර සිට පැමිණි එම …
යෝජිත පුත්තලම උසස් තාක්ෂණික අධ්‍යාපන ආයතනයේ ඉදිකිරීම් සිදුවන තෙක් අවශ්‍ය විෂයන් හදුනාගෙන කඩිනමින් අධ්‍යයන කටයුතු ආරම්භ කරන ලෙස උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම් මහතා විසින් නිලධාරීන්ට නියෝග දෙනලදි. ලෝක බැංකු ණය අධාර යටතේ උසස් අධ්‍යාපන සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීමට යෝජිත පුත්තලම, මන්නාරම සහ නාවලපිටිය උසස් අධ්‍යාපන ආයතන තුනේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීම පිළිබද උසස් මට්ටමේ …