ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්යාංශයේ ප්රගති සමාලෝචන රැස්වීම අමාත්ය ගරු ජීවන් තොන්ඩමන් මැතිතුමාගේ සහ රාජ්ය අමාත්ය ගරු සනත් නිශාන්ත මැතිතුමාගේ ප්රධානත්වයෙන් 2023.01.23 වන දින ජල සම්පාදන අමාත්යාංශය ශ්රවණාගාරයේ දී පැවැත්විණි.
මෙහිදී ජල සම්පාදන අමාත්යාංශය හරහා 2022 වසරේ සිදු කළ ජල සම්පාදන ව්යාපෘති මෙන්ම 2023 වසරේ ආරම්භ කිරීමට නියමිත ව්යාපෘති පිළිබඳව අමාත්යාංශයේ නිලධාරීන් ගරු අමාත්යවරුන් දැනුවත් කළ අතර වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්යාංශය මඟින් ක්රියාත්මක කරන ව්යාපෘති පිළිබඳව ද සාකච්ඡා කෙරුණු.
ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධ අමාත්යංශයේ ලේකම් ආර්.එම්.ඩබ්ලිව්.එස්. සමරදිවාකර මහතා ඇතුළු අතිරේක ලේකම්වරුන්, ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ජාතික ප්රජා ජල සැපයුම් දෙපාර්තමේන්තුව, සම්පත් මණ්ඩලයේ උසස් නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී විය.

ජල සැපයුම් හා සනීපාරක්ෂාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය මගින් රුපියල් මිලියන 35.8 පිරිවැයක් දරමින් පුනරුත්ථාපනය කරන ලද සෙවනගල කිරිඉබ්බන්වැව සුව ශක්ති ග්‍රාමීය ප්‍රජා ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පැවරීම. 

ගරු අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් කැලණි දකුණු ඉවුර ජල සම්පාදන ව්‍යාපෘතිය අදියර – 2 ජනතා අයිතියට පත්කිරීමේ උත්සවය ඇමතූ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා

ගරු අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් කැලණි දකුණු ඉවුර ජල සම්පාදන ව්‍යාපෘතිය අදියර – 2 ජනතා අයිතියට පත්කිරීමේ උත්සවය ඇමතූ ජල සම්පාදන අමාත්‍ය ලේකම් ප්‍රියත් බන්දු වික්‍රම මහතා

ගරු අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් කැලණි දකුණු ඉවුර ජල සම්පාදන ව්‍යාපෘතිය අදියර – 2 ජනතා අයිතියට පත්කිරීමේ උත්සවය ඇමතූ ජල සම්පාදන මණ්ඩලයේ සභාපතිතුමා.

ගරු අග්‍රාමාත්‍යතුමාගේ සුරතින් කැලණි දකුණු ඉවුර ජල සම්පාදන ව්‍යාපෘතිය අදියර – 2 ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයේදී  ජල සම්ගපාදන අමාත්‍ය ගරු වාසුදේව නානායක්කාර මැතිතුමා සිදුකල කතාව

ගරු වාසුදේව නානායක්කාර මැතිතුමා හා ප්‍රංශ තානාපතිතුමා අතර හමුව

ගරු වාසුදේව නානායක්කාර මැතිතුමා හා ප්‍රංශ තානාපතිතුමා අතර හමුව

ගරු වාසුදේව නානායක්කාර මැතිතුමා හා ප්‍රංශ තානාපතිතුමා අතර හමුව

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සාමාන්‍යධිකාරී ඉංජිනේරු ආර්.එච්. රුවිනිස් මහතා විශ්‍රාම ගැනීම නිමිත්තෙන් එතුමා වෙනුවෙන් පැවැත්වූ උත්සවය ඇමතූ ජල සම්පාදන අමාත්‍ය ගරු වාසුදේව නානායක්කාර මැතිතුමා

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සාමාන්‍යධිකාරී ඉංජිනේරු ආර්.එච්. රුවිනිස් මහතා විශ්‍රාම ගැනීම නිමිත්තෙන් එතුමා වෙනුවෙන් පැවැත්වූ උත්සවය ඇමතූ ජල සම්පාදන අමාත්‍යංශ ලේකම් ප්‍රියත් බන්දු වික්‍රම මහතා

ජල සම්පාදන අමාත්‍යංශයේ උපදෙස් හා මඟ මඟපෙන්වීම මත ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරන රටට ම පානීය ජලය ලබාදීමේ ජාතික සැලැස්ම ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට ඉදිරිපත් කිරීම බත්තරමුල්ල පැලවත්ත පිහිටි ජල සම්පාදන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී 2020.09.23 දින සිදුවිනි.

2020.09.21 දින කියුබානු රජයේ ශ්‍රී ලංකා තානාධිපති තුමිය වන ජුවානා එලේනා රමෝස් රොඩ්රිගස් මහත්මිය ජල සම්පාදන අමාත්‍ය ගරු වාසුදේව නානායක්කාර මැතිතුමාන්ව එම අමාත්‍යාංශ පරිශ්‍රයේදී හමුවිය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින් පිරිස්ක් ගරු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා හමුවූ අවස්ථාවය