Download Letterhead

Suppliers Registration 2022 2022 වර්ෂය සඳහා සැපයුම්කරුවන් හා සේවා සපයන්නන් ලියාපදිංචි කිරීම 2022 වර්ෂය වෙනුවෙන් ජල සම්පාදන අමාත්‍යාංශයට පහත උපලේඛනයේ සඳහන් ද්‍රව්‍ය හා සේවා සැපයීම සඳහා ලියාපදිංචි වීමට අපේක්ෂිත සැපයුම්කරුවන් / සේවා සපයන්නන් හා නිෂ්පාදකයින් වෙතින් අයදුම්පත් කැඳවනු ලැබේ. Download Now