කෑගල්ල දිස්ත්‍රික්කයේ ගනේපල්ල ප්‍රජා ජල සැපයුම් සහ සනීපාරක්ෂක පහසුකම් ව්‍යාපෘතිය

කෑගල්ල දිස්ත්‍රික්කයේ ගනේපල්ල ප්‍රජා ජල සැපයුම් සහ සනීපාරක්ෂක පහසුකම් ව්‍යාපෘතිය

කෑගල්ල දිස්ත්‍රික්කයේ ගනේපල්ල ප්‍රජා ජල සැපයුම් සහ සනීපාරක්ෂක පහසුකම් ව්‍යාපෘතිය අද දින (31) ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා විසින් ජනතා අයිතිය සඳහා විවෘත කරන ලදී.
රුපියල් මිලියන 57ක ලෝක බැංකුවේ අරමුදලින් ඉදිකරන ලද මෙම ව්‍යාපෘතිය මගින් ග්‍රාම සේවා වසම් 10කට අයත් පවුල් 457 ක් ප්‍රතිලාභ ලබනු ඇත.