සම්බුදු තෙමගුල නිමිත්තෙන් සංවර්ධන අංශය විසින් සංවිධානය කරන ලද සිසිල් පැන් දන්සල

සම්බුදු තෙමගුල නිමිත්තෙන් නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ සංවර්ධන අංශය විසින් සංවිධානය කරන ලද සිසිල් පැන් දන්සල  අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතාගේ සහභාගීත්වයෙන් 2019.05.16 දින පැවැත්විණි. මෙම…

Continue Reading