චීන විද්‍යා ඇකඩමිය සහ අමාත්‍යාංශය එක්ව අවබෝධතා ගිවිසුමට
අනුව පේරාදෙණිය විශ්ව විද්‍යාල පරිශ්‍රය තුළ ඉදිකරමින් පවතින ජාත්‍යන්තර ජල පර්යේෂණාගාරයේ වත්මන් තත්වය පිළිබඳ උසස් මට්ටමේ සාකච්ඡාවක් නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ මහතාගේ ප්‍රධානත්වයෙන්…